Chamath Keppitiyagamaඔබ මට විශ්වාසයිමලිත් හොඳ විද්‍යාඥයෙක්. වැඩ කරන්නේ යුරෝපයේ තියෙන පරීක්ෂණාගාරයක. ඒ පරීක්ෂණාගාරය ට හොඳ ට ප්‍රතිපාදන තියෙනවා. මලිත් සෑහෙන්න මහන්සි වෙලා දත්ත…1 min read·Feb 23, 2021----
Chamath Keppitiyagamaසිරිපාලගේ ඩිගිටල් අත්සනසිරිසේනට කඩ දෙකක් තියනවා. එයා ඉන්නේ එක කඩේක. තරමක් දුරින් තියෙන අනිත් කඩේට උපදෙස් දීලා යවන ලියුම් ගෙනියන්න කොල්ලෙක් ඉන්නවා. දවසකට සෑහෙන්න…1 min read·Oct 30, 2020----
Chamath Keppitiyagamaබය භයංකරයි2019 අවුරුද්දේ ලංකාවේ පුද්ගලයින් 105049 දෙනෙකුට ඩෙංගු හැදිලා තියෙනවා. මුලු චීනයේම අද වෙනකොට කොරෝණා හැදිලා තියෙන්නේ 80,894 දෙනෙකුට පමනයි…1 min read·Mar 18, 2020----
Chamath Keppitiyagamaමෘදුකාංග වෑද්දුම්කරුවන් අවශ්‍යකර ඇතනිදහස් හා විවෘත මූලාශ්‍ර සහිත මෘදුකාංග (Free and Open Source Software) යොදාගෙන යෙදුම් (Applications) නිර්මාණය කරන අය ඇත්තටම මූලාශ්‍ර ඛේතය…2 min read·Mar 9, 2020--1--1
Chamath Keppitiyagamaබ්ලොක්චේන් මැක්කාගේ වීර ක්රියාඔන්න එක ගමක කඩ පේලියක් තියනවා. එලවළු කඩේ මුදලාලිට ආරංචි වෙනවා අල්ලපු කෝපි කඩේ කැෂියර් කූඩුවේ පරිගනක යන්ත්‍රයට බ්ලොක්චේන් කියලා මොකක්ද එකක්…2 min read·Feb 12, 2020--2--2
Chamath Keppitiyagamaබලේ බලේඑක රෝගියෙක්ගෙන් තව දෙන්නෙකුට පමණක් බෝවෙන රෝගයක් තියනවා කියලා සිතමු. රෝගය බෝවෙන්නේ හරියටම දවසක් ඇතුලත. ඒ වගේම එක දවසින්ම ලෙඩේ හොඳ වෙනවා…1 min read·Feb 1, 2020----
Chamath Keppitiyagamaමහා බලගතු යන්තර රාජයාඉවත ලන දෙයින් ගෙදරදීම පරිගණකයක් සාදා ගමු3 min read·Jan 20, 2020----
Chamath Keppitiyagamaයන්තරයට අලුත් සූත්තරයක්අපේ තේරුමක් නැති ක්‍රීඩාව මතකද? මතක නැතිනම් යන්තර සූත්තර බලන්න. එම ක්‍රීඩාව කිරීමේදී ඔබ කලයුත්තේ බෝල ඉවත් කිරිම සහ තැබීම, ඒවායේ රටාව සහ…4 min read·Jan 6, 2020----